අපේ ස්තූතිය

යුනිකෝඩ්කරණයට ලක්කරන්නේ metta.lk අඩවියේ ඇති පරිව‍ර්ථනයන්ය. එහෙයින් මෙත්තාවිහාරී ස්වාමීන් වහන්සේ ඇතුලු ඒ සත්කාර්යයට සහභාගී වූ හැමට අපේ ස්තූතිය හිමිවේ.

පරිවර්ථන කාර්යය කෙරෙන්නේ කොලඹ විශ්ව විද්ලයේ භාෂා පර්යේෂණ අශයෙන් නිපදවූ යුනිකෝඩ් පරිවර්ථකය යොදා ගනිමින්ය. එහෙයින් ඔවුන්ටද අපගේ ස්තූතිය හිමිවේ.

තමන්ගේම කියා වෙබ් අඩ්වියකට යන්නට වෙබ් අඩවි නාමය ලබදුන් ඉෂාර අරවින්ද සොහොයුරාටත්, නොමිලේම අඩවිය පවත්වාගෙන යන වෙබ් විසාර්ඩ් ආයතනයටත් අනේක් තුති.

42 thoughts on “අපේ ස්තූතිය

  1. මට අත්තටම කඳුලු ආව මේ site eka දැක්කම.
    ඒ තරම් මං මෙහෙම දෙයක් හෙව්වා.
    මං ජීවිතේ ගොඩක් දේ වලට මූණ දීපු
    කෙනෙක්.ජීවිතේ තව දුරටත් ගෙවා ගන්න බැරි
    මට්ටමට මාව පත් වෙලා ඉන්න කාලෙකදී මට මගේ
    ලොකු අම්මා දුන්න මජ්ජිම නිකාය -මජ්‌ඣිම පණ්‌ණාසකය.
    ඒක කියවනකොට මට ටිකෙන් ටික ගොඩක් දේ
    තේරෙන්න ගත්තා.

    එදා එහෙම දෙයක් නොවුනනම් අද මං ගොඩක් විට
    මානසික රෝගියෙක් සුව කරන්නම බැරි.

  2. කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ ඒ පොතට පින් සිද්ද වෙන්න
    මට එහෙම සහනයක් ලබුනෙ මේ වගෙ එ හමුදුරුවො
    හා ඔයාලා වගේ අයගෙ උදවෙන්.
    මට ඒ පොත් ටික දිගටම කියවන්න බැරි උනා ඒ
    පොත් පත් පිලිවෙලට හොයාගන්න බැරුව.

    ඒත් මං අද කියන්න බැරි තරම් සතු‍ටු උනා මේ දේ
    දකිනකොට…
    මෙ දෙවල් සින්හලට ගන්න මොන තරම් මහන්සි වෙන්න
    ඇත්ද කියල මට හොදටම දනෙනව මෙ ටික TYPE

    කරන්න ගියහම.
    එත් මහන්සි නොබල මෙහෙම වචනයක් වත්
    කියන්න ඔනෙ ඔයාල වගෙ අයට කියන්න බැරි තරම්
    පින් සිද්ද වෙනව කියන්න.

    Internet එකේ කුනුහරප හදන, බලන අයට ඔයාල ලොකු ආදර්ශයක්
    මේ වගෙ දෙයක් කලාට….
    මමත් හැම උදව්වක්ම කරනවා මේ දේ වෙනුවෙන්.
    මුල් කාලේ ලොකු පිරිසක් නාවත් දර්මය අවශය කෙනා
    පිපාසෙන් එවී මේ වගේ තෑන් වලට….
    ඒ හැම කෙනාගෙම ආශිර්වාදය ඔයාලට ලැබේව් මගෙ වගේම …
    94777392169

  3. බොහොම ස්තුතියි, මම කාලයක් තිස්සේ ත්‍රිපිටකය කියවන්න කැමැත්තෙන් හිටියේ

  4. සාදු සාදු අනුමෝදාමී!

  5. mama mulin thun pitakaya kiyanna kammeliva hitiye.eheth meka beluvata passe mata aasa hithuna. den mama me thulamai inne

  6. mama mulin thun pitakaya kiyanna kammeliva hitiye.eheth meka beluvata passe mata aasa hithuna. den mama me thulamai inne —–budu dahama bebaleva

  7. ඉතා හොද වෙබ් අඩවියකි ධර්මය ප්‍රචාරයට දරන මේ උත්සහය ප්‍රසංසනියයි.

  8. සහන් කියන එක සහතික ඇත්ත. මෝඩ පහේ කතන්දර ලියමින් , කුණුහරුප ලියමින් මිනිසුන් අප්‍රමාදී කරන දහසක් දෙනා අතරෙ මේ වගේ කර්තව්‍යයක් කරගෙන යන උතුම් මිනිසුන් අගය කරන්න ඕන. මේ සියළු දෙනාට මේ පින් නිර්වාණය අවබෝධ කිරීමට හේතුවේවා!!!

  9. සාදු…! සාදු..! අනුමෝදාමි…!

  10. සහන් කියන එක සහතික ඇත්ත. me kara u darma danaye pinkamin oba siyalu denata ikmaniin chathurarya satya awabodaya langa wewa..Theruwan Saranai

  11. You people have done a great job.The good return will come to you.

  12. ඔබට හැමට පින්! මේ සියලු දේට එකතු කිරීම සඳහා අප විසින් තනන ලද සූත්‍ර ගවේෂකය නම් වූ මෙවලම එවමු. කරුණාකර ඔබේ අදහස් එවන්න.

    හලහකෝන්

  13. ඔබ මොහොම වැදගත් වැඩක් කරන්නේ….තව තව දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා………..

  14. බුද්ධෝත්පත්ති කාලයක ඉපදිලා ධර්මයේ හැසිරෙන්න වගේම, මේ සමාජයේ අෂ්ඨලෝක ධර්මයෙන් නොසැලී නොතැවී ඉන්නත් හැකියාව ශක්තිය මෙවන් වූ කුශල ධර්මයන්ගේ බලයෙන් ඔබ සැමට වේවා!
    අනන්තවූ ගුණ ඇති බුදුන් දහම් සඟුන් තෙරුවන බලයෙන් චිරාත්කාලයක් මෙවන්වූ සත්කාර්යයන් හි නියැලීමට සිත් පහළ වේවා!
    මේ සඳහා අපද ඔබ සමඟයි.

  15. ධම්මං හ ෙව් රක්ඛති ධම්මචාරී

  16. Namo Buddhaya.

    Oba samata me pina me gauthama budu sasunedeema uthum chathurarya satthaya darmaya awaboda weema pinisa upakara wewa. oba wisin karana lada me punya katauththa mamada eka sithin anumodan wemi.

    Theruwan Saranai.

    Namo Buddhya.

  17. මේ අසම සමවූ සත්ය යතපත් කරන්නට දරන වෛරී ලෝකය හමුවේ ධර්මය ප්‍රචාරයට දරන මේ උත්සහය ප්‍රසංසනියයි. තව තව දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා.
    බුදුසරනයි.
    suranga

  18. මේ site එක වෙනුවෙන් මහන්සි වෙච්ච හැමෝටම ගොඩක් පින් සිධු වේවා. ඔබ සියලු දෙනාටම ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !!!

  19. ඔබ කරන්නාවු කටයුත්ත සාර්තක වේවා! මා හා සම්බන්ද වීමට 0724401108

  20. යහපතක්ම වේවා……. සාර්ථකත්වයක්ම වේවා……. හොදක්ම වේවා…..
    පිපාසිත ඇත්තන්ට පැන් බදුනක්ම වේවා……..
    අනේක වාරයක් පින් ලැබෙන පුණ්‍යකර්මයක් ම වේවා….
    ධර්ම දානෙයේ ප්‍රතිවිපාක සිහි කර කර පින් ලැබිය හැකි පුණ්‍යකර්මයක් ම වේවා…….
    මා සතු පින් නිර්ලෝභිව අනුමොදන් කරමි….
    අනුමෝදන් වේවා…
    අනුමෝදන් වේවා…
    අනුමෝදන් ම වේවා…
    සාධු………සාධු………..සාධු………………

  21. I would like to express my thanks for the Sinhala translations of Pali Thripitaka in a very simple, easily understandable way.
    I was looking for Bala Panditha Sutrtaya and Devadutha Suthraya in Madjima Nikaya. I could not find them
    May the Triple Gem.bless you all.

  22. Oba kala wede hoda deyak bawa obata thiyena prethichara walin penewa neda?
    Hoda dewal kalama lebenne hoda deyak, obala wage aya ratatama adambarayak

    Budusaranai

  23. අනේ මට කියන්න කොහොමද ත්‍රිපිටකය කියවන්න පටන්ගන්නේ කියලා.. මොකද මෙතන පිටක ගොඩාක් තියනවානේ.. කියවන්න ගත්තමයි තේරෙන්නේ මේවා එකිනෙක සම්බණ්ධයි කියලා.. ඒ නිසා කව්රැහරි මට උදව්කරනවානම් ලොක= පිණක්..
    තෙරැවන් සරණයි.

  24. සාදු සාදු සාදු
    මෙවන් සත්පුරුෂ කාර්යකට සිත යොමුවූ ඔබතුමන්ලාට චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස මේ පින හේතු වාසනා වේවා….

    සම්පූර්ණ සිංහල ත‍්‍රිපිටකයම pdf ගොනු වශයෙන් ලබාගැනීමට හැකි වෙබි අඩවියක්

    http://www.aathaapi.org/Thripitaka.html

  25. අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.

    කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.

    තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !

    සාධු………සාධු………..සාධු………………

  26. සම්පූර්ණ සිංහල ත‍්‍රිපිටකයම pdf ගොනු වශයෙන් ලබාගැනීමට අපහසු අයට මම download කරගත්ත සම්පූර්ණ ත‍්‍රිපිටකයම ඇතුලත් DVD තැපැල් මගින් එවන්න කැමතියි අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මගේ ජංගම දුරකථන අංකයට (0773524610) ඔයාලගෙ ලිපිනය නිවරදිව SMS කරන්න
    මේක කිසිම මුදලක් අයකරල කරන දෙයක් නෙවෙයි ඔයාලට බුදු පියානන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මයට ලගාවෙන්නට උදව්කරන්න ඇතිවුන අහිංසක සිතිවිල්ලක්

    ඔබ සියලු දෙනාටම ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !!!

  27. සිංහල ත‍්‍රිපිටකය අන්තර්ගත DVD ඉල්ලා කැළණිය ප‍්‍රදේශයේ පිංවතෙක් එවන ලද SMS එක මගේ දුරකථනයෙන් අත්වැරැද්දකින් මැකීගිය බැවින් ඔබතුමාගේ ලිපිනය නැවත SMS කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි

    තෙරුවන් සරණයි

  28. “tai chi theraniya” namin pothak pilibandawa mehi yam pinwathek dannawada?
    .ewani pothak ethnam, eya laba gatha heki thenak kiyanna.

    Oba siyalu denata marga pala awaboda karagenimata sith pahala wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>