සහභාගී වෙන්න

මේ කාර්යයට සහභාගී වෙන්න ඔබටත් පුලුවන්. කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. මුලින්ම අපට ඊ මේල් එකක් එවන්න. sajeewa@thripitakaya.com

එතකොට මට පුලුවන් ඔබට බ්ලොග් එකේ author account එකක් හදන්න. එතකොට ඔබ මේ බ්ලොග් එකේ කොටස් කරුවෙක්. එත්කොට ඔබට පුලුවන් පාලක පුවරුවට log වෙලා ඒ වැඩ කරන්න.

මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ metta.lk වෙබ් සයිට් එකේ තියෙන පරිවර්ථනය. මෙන්න එතනට ලින්ක් එක. http://metta.lk/tipitaka/index.html

මේක කියවන්න ත්‍රිපිටක ෆොන්ට් ඕනේ. ඒක download කරන්න මෙතනට යන්න.

කැමතිනම් සම්පූර්ණ ත්‍රිපිටකයම download කරගෙන offline විදියට බලන්නත් පුලුවන්. මෙතනින් භාගත කරගන්න. ත්‍රිපිටකය සම්පූ‍ර්ණයෙන්

ඊලඟට කරන්න තියෙන්නෙ මේවා යුනිකෝඩ් කරන එක. ඒකට මුලින්ම මේ software එක download කරගෙන install කරන්න.මෙතනින් ගන්න.

දැන් අපට පරිවර්ථනය කරන්න ඕන කොටස metta.lk එකෙන්  copy  කරල notepad එකක save කරගන්න.

application එකේ “open” button එක click කලාම එන dialog box එකෙන් ඒ notepad file එක තොරගන්න. ඊට පස්සෙ next කරන්න.

ඊලඟ පියවරේදි මේ විදියට ත්‍රිපිටක ෆොන්ට් එක තෝර ගන්න. දැන් next කරන්න.  ඊලඟ පියවරේදි convert button එක  click කරන්න. ඔබේ පලවෙනි notepad file එක තිබ්බ තැනම දැන් අලුත් file එකක් ඇති. ඒ යුනිකෝඩ් විදියට පරිවර්තනය වුනු එක.

දැන් ඔබට පුලුවන් බ්ලොග් එකේ පාලක පුවරුවෙන් අලුත් පොස්ට් එකක් දාන්න ඔය පරිවර්ථනය කරපු text දාල.

35 thoughts on “සහභාගී වෙන්න

  1. දාන,සීල හා භාවනා යන පුන්‍ය කර්ම අතරින් දානයට හිමිවන්නේ සුවිශේෂ තැනක්. ඒ අතරින් ධර්ම දානය ඉහළම ආනිසංස ලැබෙන කටයුත්තක්. ඔබ සියළුදෙනා ‍ධර්ම දානය සිදුකිරීමෙන් ලබාගන්නා පින් ‍‍‍සසර සයුරෙන් මිදී අමා මහ නිවන් සමිපත්‍යට ලගාවීමට හේතූ වාසනා ‍ෙවිවා!………………………..

  2. සිංහල බෞද්ධ පාඨකයාට මෙතෙක් තුබූ විශාල අඩුවක් ඔබ සම්පූර්‍ණ කොට ඇත. ඔබට මෙම ධර්‍මදානමය කුසලය නිසැකවම මහත්ඵල වේ.

  3. සාදු සාදු අනුමෝදාමී!

  4. Dear Sirs,

    I am so glad to hear about this unvalueable effort and would like to take part in translation. I tried to convert it using UNICODE converter but failed. Pls let me know how to do it in detail.

    I look forward to your early response.

  5. මමත් කැමතියි මේ පුණ්‍ය කර්මයට දායක වෙන්න. වැඩේ කරන්න ඕන කොහොමද කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න.

    පිං……………

  6. great and pin wadak. I also like this project. please inform me, how can i join this project.
    - Theruwan Saranai.

  7. niyamay, niyama wadak… Oba seyalu denatama niwana awaboda wewaaa….!!!

  8. කොහොම නම් තුති පුදන්නද මන්දා…..බොහොමත්ම පින..

  9. You are doing a great great great work. You are open the Buddha’s Lessons to the world.
    “Sabba Daanan Dhamma Daanan Ginathi”.
    Thank You.

  10. thawa awurudu 2444 k me dharmaya raka ganda one.eka ape wagakimak.eken panala yanda apita be.apith kamathi me wadeta.budusaranai.

  11. මෙය බොහෝම වටින දෙයක්. එහි වටිනාකම මිල කරන්න බැහැ.

  12. no words to say how i am happy when i see this website, i am so much grateful to you all as you have given us to read thripitakaya in sinhala.
    I can not believe that someone had a patient to do all this, you are so great people in sri lanka.(u know what, some humans are coming from divya vimana when they need to do more “pin” I believe that you are also such people,) thank you very much

  13. Mamath mekata kamathi.namuth mata karana widiha pahadili naha.mata eya kiya deemata hakinam obata bohoma pin.

  14. අපි සත්වහිංසාව පිටු දකිමින් දැන්වීම් කරණයේ යෙදෙන්නට උත්සාහ ගනිමු.
    කෙතරම් දර්මය උගෙනගත්තත් එක පන්සිල්පදයක් හෝ පිළිපදින්න නොහැකි නම් ඔබ පරාජය වී හමාරය .
    ධර්මය සාගරය වගෙයි. වෙරළේ සිට සයුර මැදට යනවිට සයුර ගැඹුර වැඩිවනසේ ධර්මයේ ගැඹුරද වැඩිවෙයි.
    වෙරල සීලයයයි සිතා ඔබෙය් දහම් ගමන අරඹන්න. ධර්මයට කෙටිමන් නැත.ධර්මය ධර්මයයි . එහි ගමන් කර ජයලබීමට
    අධිෂ්ටානයත් අවංකමත් අනවරත අබ්යාසයත් ඔබට අවශ්‍ය වෙයි.පුහුණු කල සිතක් තැනිය හැක්කේ ඔබට පමණි. කෙතරම් දර්මය උගෙනගත්තත් එක පන්සිල්පදයක් හෝ පිළිපදින්න නොහැකි නම් ඔබ පරාජය වී හමාරය .
    ධර්මය සාගරය වගෙයි. වෙරළේ සිට සයුර මැදට යනවිට සයුර ගැඹුර වැඩිවනසේ ධර්මයේ ගැඹුරද වැඩිවෙයි.
    වෙරල සීලයයයි සිතා ඔබෙය් දහම් ගමන අරඹන්න. ධර්මයට කෙටිමන් නැත.ධර්මය ධර්මයයි . එහි ගමන් කර ජයලබීමට
    අධිෂ්ටානයත් අවංකමත් අනවරත අබ්යාසයත් ඔබට අවශ්‍ය වෙයි.පුහුණු කල සිතක් තැනිය හැක්කේ ඔබට පමණි.
    ඔබෙය් ගමනට අවශ්‍ය විටක මෙම ග්‍රන්ථය පහන් ආලෝකයක් වේවා!

    මේ ඔවදන ඔබට සැපයූ වේ …………
    කෙතරම් දර්මය උගෙනගත්තත් එක පන්සිල්පදයක් හෝ පිළිපදින්න නොහැකි නම් ඔබ පරාජය වී හමාරය .
    ධර්මය සාගරය වගෙයි. වෙරළේ සිට සයුර මැදට යනවිට සයුර ගැඹුර වැඩිවනසේ ධර්මයේ ගැඹුරද වැඩිවෙයි.
    වෙරල සීලයයයි සිතා ඔබෙය් දහම් ගමන අරඹන්න. ධර්මයට කෙටිමන් නැත.ධර්මය ධර්මයයි . එහි ගමන් කර ජයලබීමට
    අධිෂ්ටානයත් අවංකමත් අනවරත අබ්යාසයත් ඔබට අවශ්‍ය වෙයි.පුහුණු කල සිතක් තැනිය හැක්කේ ඔබට පමණි.
    ඔබෙය් ගමනට අවශ්‍ය විටක මෙම ග්‍රන්ථය පහන් ආලෝකයක් වේවා!

  15. ඔබ කරන්නාවු කාර්ය ඉතාමත් හොදයි මෙවැනි වැඩ සටහනක් සකස් කිරීම ගැන
    මමත් මෙමයට සම්බන්දවීමට කැමතීයි
    බුදු සරණයි

  16. ෙබාෙහාම පින් අපටත් අවස්ථාවක් ලබාදීම ගැන

  17. athi uthum sankalpanawak “chiran rakkanyhu sasanan” chiran rakkanthu deshanan”

  18. oba visin me karana lada dharma danaya..mahathpala mahanisansa pinkamaki…….eyata bohoma kusal himi wenawamay…..tripitakaye pali sanskaranaya ha atta katha balanna kemati ayata……http://www.tipitaka.org/sinh/
    …………..balanna puluwan…mahath prayojanawath site ekak…….eth kage wedak da kiyala hoya ganna behe…….mona unath me uthum punya karmayata…mage hrdayangama prathicharaya dakkawann puluwan mehema thama………namo buddhaya

  19. “tai chi theraniya” namin pothak pilibandawa mehi yam pinwathek dannawada?
    .ewani pothak ethnam, eya laba gatha heki thenak kiyanna.

    Oba siyalu denata marga pala awaboda karagenimata sith pahala wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>