1. යමෙක් පැතිර සිටි සර්‍ප විෂය බෙහෙතින් හරනාක්මෙන් උපන්නා වු ක්‍රොධය දුරු කෙරේද? ඒ මහණ තෙම දිරුණාවු පරණ වු සැවය හරණ සථියා මෙන් (සසර) එතෙර මෙතර දුරු කරන්නේය.
2) යමෙක් විල හට ගත් නෙලුම් මල මෙන් අල්ලාගෙන රාගය ඉතිරි නොකට සිදිද, ඒ මහණ තෙම දිරුණු පුරාණ වු සැව හරනා සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
3) යමෙක් පැතිර සිටන වේගයෙන් දිවෙන තෟෂ්ණාව සම්පුරණයෙන් ඉතිරි නොකට සින්දේද, ඒ මහණ තෙම යථිසා දිරුණා වු පුරාණ වු සැවය මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
4) යමෙක් මහවතුර ඉතා දුර්වල වු බට දන්ඩෙන් කළ ගෙයක් ගෙනයන්නාක් මෙන් මානය ඉතුරු නොකොට තැසිද ඒ මහණ තෙම දිරුණාවු පුරාණ සැවය (හරනා) සථියා මෙන් (සසර) එතෙර මෙතෙර දුරු කරන්නේය.
5) යමෙක් දිඹුල් රුක් වල මල් සොයන්නාක් මෙන් හවයන්හි සාරයකට නොපැමිණේද ඒ මහණ තෙම සථියා දිරුණාවු පුරාණ වු සැවය මෙන් (සසර) එතෙර මෙතෙර දුරු කරන්නේය.
6) යම් භික්‍ෂුවක්හුගේ සිත්හි ක්‍රොධයෝ තැන්නේද, මෙසේ වීම හා නොවිමද ඉක්මවීද, ඒ මහණ පුරාණවු සැවය හැරයන සථියාමෙන් (සසර) එතර මෙතර අත් හරි.
7) යම් භික්‍ෂුවත් හුගේ නව විධ විතර්‍කයේ සම්පුරණයෙන් දවන ලද්දාහුද සිතද සම්පුරණීයෙන් මනාව සින්දේද ඒ මහණ තෙම සැවය හැරයන සථියාමෙන් (සසර) එතෙර මෙතර අත්හරි.
8 ) යමෙක් ඉතා දිවීම නොකරන්නේ පසු නොබසින්නේ මේ සියලු ප්‍රමාදය, (තෟෂ්ණාව) ඉක්ම ගියේද. ඒ මහණතෙම සථියා සැවය හැර යන්නා මෙන් එතෙර හා මෙතෙර අත්හරි.
9)යමෙක් ලෙව මේ සියල්ල බෙරුයයි දැන් පහ කළ ලෙභ ඇත්තේ වේද. ඉතාදිවීම නොකෙරේද, පසු නොබසින්නේද. ඒ මහණතෙම සර්පයා සැවය හැර යන්නො මෙන් (සසර7 එතෙර මෙතෙර හැරයයි.
10) යමෙක් අතිධාවනය නොකෙරේද, නොපසුබසිද, මේ සියලු දෙය බොරුයයි පහවු ලොභ ඇත්තේද, ඒ මහණ තෙමසැවය හැර යන සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරණේය.
11) යමෙක් අතිධාවනය නොකෙරේද? නොපසුබසීද මේ සියලු දෙය බොරුයයි පහවු රාග ඇත්තේද? ඒ මහණ තෙමසැවය හැරයන සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
12) යමක් අතිධාවනය නොකෙරේද, නොපසුබසීද, මේ සියලු ලොෟතිකදෙය බොරුයයි පවු වෙෂ ඇත්තේ වේද, ඒ මහණතෙමසැවය හැර යන සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
13) යමෙක් අතිධාවනය නොකෙරේද නොපසුබසීද, මේ සියලු දෙය බොරුයයි පහවු මෙහෙ ඇත්තේ වේද? ඒ මහණතෙම සැවය හැර යන සථියා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.
14) යමෙකුට කිසිම ක්ලේශයක් නැත්තේද අකුසල් මුලයෝ මොනවට නසන ලද්දේ වෙත්ද, ඒ මහණතෙමසැවය හැරයන සථියා මෙන් (සසර) එතෙර මෙතර අත්හරිය.
15) යමකුට මෙතෙරට ඒමට කරුණු වු (සිතේ කයේ ) මෙහෙසක් නැත්තෙද ඒ මහණ සැවය හැරනසථියා මෙන් සසර එතෙර මෙතෙර අත් හරිය.
16) යම් භික්‍ෂු්වක් හුගේ තෟෂ්ණාවෙන් උපන් භවයෙහි උත්පත්තියට කාරණ වු කිසි පවක් නොවේද ඒ භික්‍ෂුව සැවය හරයන සථියකු මෙන් (සසර) එතෙර මෙතෙර හරන්නේය.
17) යමෙක් නිවරණ පස ප්‍රහින කොට නිදුක්වුයේ සැකයෙන් එතෙර වුයේ පහව ගිය හුල් ඇත්තේද ඒ මහණතෙමේ සැවය හැර යන සර්පයා මෙන් (සසර) එතෙර මෙතර අත් හරියි.