අම්බවන ප්‍රේත කථාව

1. තාගේ මේ පොකුණද අතිරම්‍ය වෙයි. සමතලා වූ මනා තොටුපල් ඇත්තී මහත් දිය ඇත්තීද වෙයි. මනාව පිපි මල් ඇත්තීද බමර සමූහයාගේන් ගැවසුණේද වෙයි. තා විසින් මේ මණරම් පොකුන කෙසේ ලබන ලද්දීද?

2. තාගේ මේ අඹ උයන ඉතා මණරම් වෙයි. සියඑ ඎතූන්හි සැප එලවයි.පල දරයි.මනාව පිපි මල් ඇත්තේ බමර සමූහයාගෙන් ගැවසුනේ වෙයි.තා විසින් මේ විමන කෙසේ ලබන ලද්දේද?

3. මා දුව විසින් ඒ දෙන ලද දාන හේතුවෙන් ඉදුනු අඹ හා පැන්ද, කැඳද, සිහිල් සෙවනද එහිදී මට ලැබෙයි.දානයාගේ ද, ඉන්ද්‍රිය දමනයාගේද, සීල සංයමයාගේද, මෙලොවම වූ විපාකය මෙසේ බලව්. මම ස්වාමීන්ගේ ගෙදර දාසියෙක් වී (නැවත) යෙහෙළියක් වී නැවත ස්වාමි දුවක්ද වීමි.

This entry was posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය. Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>