Category Archives: ඛුද්දක නිකාය

ගූථඛාදිකා ප්‍රේතියගේ කථාව

මෙහි සියඑම ඡේද “ගූථඛාදක ප්‍රේත කථාවේ” ඡේද මෙනි.

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | Leave a comment

රෙවතී ප්‍රේතියගේ කථාව

1. ඉතා පවිටු ස්වභාව ඇති දන් නොදෙන සුඑ රෙවතිය, යම්හෙයකින් තිට නිරයට යාම පිණිස දොර නොවසන ලදද එහෙයින් හුන් තැනින් වහා නැගි සිටුව දුකට පැමිණෙව නිරා දුකින් සමවෙහි නිරි සත්තු යම් නිරයක කෑගසත්ද එහි ති පමුණුවන්නෙමු නොහොත් දමන්නෙමු.

2.… ඉතිරිය කියවන්න

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | Leave a comment

උච්ඡු (උක්) ප්‍රේතයාගේ කථාව

1. ස්වාමීනි, මද නොවු කුශල විපාකවු මහත්වු ඒ මේ උක් වනය මට පහළ වෙයි. මෙය දැන් මාගේ පරි භෝගයට නොපැමිණෙයි. කුමන අකුහලයක විපාකදැයි කියනු මැනවි.

2. ඒ මම කිසි උක් රසයක් පරිභෝග කිරීමට වෑයම් කෙරෙම්ද ප්‍රයොග කරම්ද වැනසෙමි. මම… ඉතිරිය කියවන්න

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | Leave a comment

කුමාර ප්‍රේත කථාව

1. හිමාලය වනයාගේ එක් පසෙකින් ශ්‍රාවස්ති නම් නුවරක් ඇත්තේය. එහි රජ පුත් වූ කුමරුවෝ දෙදෙනෙක් වුවාහු යයි මා අසන ලදී.

2. සිත් ඇලවිය යුතු කාමයන්හි ඉතාමත් කාම ගුණාස්වාද, වශයෙන් සතුටුවන සුලුවූ වර්තමාන සැප මාත්‍රයෙහි ගිජුවූ ඔවුහු තුමූ මතු සැපය… ඉතිරිය කියවන්න

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | 1 Comment

රාජ පුත්‍ර ප්‍රේත කථාව

1. පූර්ව ජන්මයෙහි කරණලද අකුසල කර්මයන්ගේ විපාකය තෙම (අන්ධ බාලයන්ගේ) සිත මනරම් රූප හේතුවෙන්ද, ශබ්ද හේතුවෙන්ද, රස හේතුවෙන්ද ගන්ධ හේතුවෙන්ද, ස්පර්ෂ හේතුවෙන්ද මැඩලන්නේය.

2. බොහෝවූ නෘත්‍යය ගීතය කාම රතිය හා මිතුාදීන් හා ක්‍රීඩාව උයනෙහි විඳ රජගහ නුවරට පිවිසෙන්නේය. … ඉතිරිය කියවන්න

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | Leave a comment

ගූථඛාදක ප්‍රේථ කථාව

1. කවරෙක් අසූචි වලෙන් නැගී බැගෑපත්වම සිටින්නෙහිද, පව්කම් ඇත්තා නිසැකව කවරෙක්දැයි තේරුම් ගන්නේද? කිම,

2,3 (6කථාවේ 2-5 යොදාගතයුතුයි)

4. ඊර්‍ෂ්‍යා සිත් ඇති කුලයා කෙරෙහි මසුරු වූ තද මසුරුසිත් ඇති (සිල්වතුන්ට) පරිභව කරන්නාවූ මාගේ ගෙදර තෘෂ්ණාවෙහි බැඳුනාවූ මාගේ ආවාසයෙහි… ඉතිරිය කියවන්න

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | 1 Comment

ගණ ප්‍රේත කථාව

1. නිදුකාණෙනි, තෙපි කෘෂ වූ ඉල්පීගිය නහර වැල් ඇති, උස්ව නැගුණ ඉල ඇට ඇති, ඉතා කෘෂවූ නග්න වූ දුර්‍වර්‍ණ ශරීර ඇත්තෝ වූහ. තෙපි කවරහු වව් ද?

2-6 ( 31 කථාවේ 4-5-6 මෙනි)

7. චිර කාලයක් සා දුකින් පීඩිතවූ ආහාරයෙහි… ඉතිරිය කියවන්න

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | Leave a comment

අම්බවන ප්‍රේත කථාව

1. තාගේ මේ පොකුණද අතිරම්‍ය වෙයි. සමතලා වූ මනා තොටුපල් ඇත්තී මහත් දිය ඇත්තීද වෙයි. මනාව පිපි මල් ඇත්තීද බමර සමූහයාගේන් ගැවසුණේද වෙයි. තා විසින් මේ මණරම් පොකුන කෙසේ ලබන ලද්දීද?

2. තාගේ මේ අඹ උයන ඉතා මණරම් වෙයි.… ඉතිරිය කියවන්න

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | Leave a comment

අක්ඛරුක්ඛ ප්‍රේත කථාව

1. යම් දාන වස්තුවක් (දායක තෙම) දේද, එයම විපාක භාවයෙන් නොවෙයි.දානය දෙන්නේමය. දී මෙලොව දුක ඉක්මවයි.ඒ දාන හේතුවෙන් දෙව්ලොව සැපතට නොහොත් තමන් හා අනුන් යයි දෙවැදෑරුම් හිත සැපයට පැමිණෙයි. පුබුදුවයි, පමා නොවව්.

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | Leave a comment

භොගසංහාර ප්‍රේථ කථාව

1. අපි යුක්ති වශයෙන්ද අයුක්තියෙන්ද වස්තු සම්පත් රැස් කළෙමු. ඒ වස්තුව සෙස්සෝ පරිභෝග කරත්.අපි මහත් දුකට හිමිවූවෝ වෙමු.

Posted in ඛුද්දක නිකාය, පේතවත්ථු, මහා වග්ග, සූත්‍ර පිටකය | Leave a comment