ථේරි ගාථා-ඒකක නිපාතය

එකක නිපාතය

1. අඤ්ඤතරා (ථෙරිකා) ථෙරී ගාථා:- 1 ,ථෙරිකාවෙනි, ගින්නෙන් වළඳෙහි මැලවෙන පලා මැල්ලුමක් මෙන් තොපගේ කාමාශාව අනාගාමි මාර්‍ගයෙන් මැලවුනේද, ඉතිරි කෙලෙස් රහත් මාර්‍ගයෙන් දවා පාංශුකූල වස්ත්‍ර හැඳ පොරවා සැපසේ ඉරියව් පවත්වව, අප්‍රසිද්ධ එක් භික්‍ෂුණියක් මෙසේ මේ ගාථාව කීවාය., (සෑම ථෙරී ගාථාවකම අවසානයේ තැනට නියමිත නම යොදා මේ ඡෙදය යොදාගත යුතුයි.)

Continue reading