8. සනිමිත්ත වර්‍ගය.

1. සනිමිත්ත සූත්‍රය.

´´මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ කරුණු සහිතවම උපදිත්. කරුණු රහිතව නූපදිත්. එම කාරණයාගේ දුරුකිරීමෙන් මෙසේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නූපදිත්.´´
Continue reading