1. “ඉක්බිති උජ්ජාය නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ, කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් උජ්ජාය බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. Continue reading
39. උජ්ජය සූත්‍රය.
Reply